දකුණු පළාත් පිහිනුම් තරගාවලිය 2026

දකුණු පළාත් පිහිනුම් තරගාවලිය 2026 

උක්ත තරගාවලිය 2026/06/26,27,28 යන තෙදින මාතර කොටවිල පිහිනුම් තටාකයේ පැවතී අතර එහිදී වසර කිහිපයකට පසු සමස්ත බාලක හා සමස්ත බාලිකා ශුරතාවය යන ජයග්‍රහණ දෙකම අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට හිමි විය.

  • බාලක 

ශුරතාවය - ධර්මාශෝක විද්‍යාලය 158

අනු ශුරතාවය - රිච්මන්ඩ් විද්‍යාලය 125

තෙවන ස්ථානය - රාහුල විද්‍යාලය 86


  • බාලිකා 

ශුරතාවය -ධර්මාශෝක විද්‍යාලය 146

අනු ශුරතාවය - සංගමිත්තා විද්‍යාලය 119

තෙවන ස්ථානය - සවුත්ලන්ඩ් විද්‍යාලය 92



2026-07-01

   Back

Forgot Your Password?